2025 දෙසැම්‍බර් 19, ප.ව. 4:53
යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා විසින් අද (19) දින පාර්ලිමේන්තුවේදී පැවසුවේපාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ කෑමට සුදුසු ආහාර නොමැති බවයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පොතේ ඡේදයක් උපුටාගනිමින් අදහස් දැක්වූ අර්චුනා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මේ ස්ථාවර නියෝගය අනුව තමා මේ ගැටළුව ඉදිරිපත්කරන බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ , “මං පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට ගියා. කන්න දෙයක් නෑ. රතු බතුයි හොදියි විතරයි තියෙන්නේ” ලෙසයි.
මූලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේ මේ ගැන කථානායකතුමාගේ අවධානයට යොමුකරන බවයි.
2026 ජූලි 27, පෙ.ව. 10:11
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 27, පෙ.ව. 12:28
2026 ජූලි 27, පෙ.ව. 12:24
2026 ජූලි 27, පෙ.ව. 12:23
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26