2026 ජනවාරි 14, පෙ.ව. 12:09
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වය මත පදනම් වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
මෙරටට පින්ලන්තයේ හෝ එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නොගැලපෙන බවත් පැවසූ ඒ මහතා ලෝකය පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වාදිය යුතු බවත් පැවසීය.
2005-2015 අතර කාලය තුළ ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් රටේ සැම ක්‍ෂේත්‍රයකම විශාල දියුණුවක් ඇතිවූ බවත් ඒ මහතා පැවසීය.
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
2026 මාර්තු 01, පෙ.ව. 1:43
2026 මාර්තු 01, පෙ.ව. 1:33
28-02-26
28-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26