hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 මාර්තු 22, පෙ.ව. 12:00



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් උණුසුම් කාලගුණය සඳහා අවවාදයක් නිකුත් කර තිබෙනවා.

අද (22) දිනට වලංගු වන මෙම අවවාදයට අනුව, දිස්ත්‍රික් 13ක සමහර ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය  ‘අවවාද මට්ටම’  දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: