2026 මාර්තු 29, පෙ.ව. 12:00
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල, පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි සහ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:02
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:00
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26