2026 මාර්තු 30, පෙ.ව. 12:07
ආණ්ඩුවේ දුර්වලතාවක් අල්ලාගෙන ජනතාව පොළඹවනු විනා වෙන කිසිවක් කිරීමට විපක්ෂය බලාපොරොත්තු නොවන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සේන නානායක්කාර පවසයි.
මන්ත්‍රීවරයා මේ බව කීවේ, ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් තමන්ට එපා යැයි කී ඇමති සුනිල් හඳුන්නෙත්ති ඉන්ධන අර්බුදය මැද v8 රථයකින් පොළොන්නරු ගොස් ඇතැයි මාධ්‍ය සිදුකළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසිනි.
ජනතාවට නොමැති කිසිදු පහසුකමක් තමන්ට අවශ්‍ය නැතැයි තමන් සිදුකළ ප්‍රකාශය බොරුවක් නොවන බවද ඔහු ප්‍රකාශ කරයි.
එහෙත් ඇතැම් අවස්ථාවල එය උච්චාවචනය වන බවත් එම වාහනය යම් අයෙකු පරිත්‍යාග කළ එකක් විය හැකි බවත් සේන නානායක්කාර අවධාරණය කරයි.
2026 මාර්තු 30, පෙ.ව. 12:29
2026 මාර්තු 30, පෙ.ව. 12:14
2026 මාර්තු 30, පෙ.ව. 12:13
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 30, පෙ.ව. 12:10
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
21-03-26
21-03-26
09-03-26
09-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26