hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2026 ජූනි 05, ප.ව. 5:16



ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව 12.5Kg ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ 5Kg ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම ආයතනය සඳහන් කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: