2026 අගෝස්තු 09, පෙ.ව. 12:26
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගියදා පැවති උත්සවයකදී රටේ දරු පරම්පරාව සහ වර්තමානයේ බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී ඔහු ප්‍රකාශ කළේ හොඳ දරු පරම්පරාවක් හදා ගැනීමට කටයුතු කළ යුතු බවයි. හිරගෙවල් වසා දැමිය හැකි දරු පරම්පරාවක් හැදිය යුතු බවත්, හිරගෙවල් අලුතින් හදන පරම්පරාවක් නොවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ප්‍රධාන ලේකම්වරයා මෙසේ පැවසීය.
“මේ දවස්වල හිර ගෙවල්වලත් ප්‍රශ්න නේ. හැමතැනම ප්‍රශ්න. ඉතින් හිර ගෙවල්වල සෙනග වැඩි වෙන එක ප්‍රශ්නයක් තමයි. තදබදය වැඩි වෙන එක ප්‍රශ්නයක් තමයි. ඉතින් ඒක වැඩි වීම තනි තනි මිනිස්සුන්ගේ වැරැද්දකට වඩා සමාජය ඇතුළේ තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු අපරාධවලට වැඩිපුර එකතු වන ඒ පැත්ත දියුණු කරන එකත් අපි ඒක වෙනස් කරලා, අපේ දරුවෝ අපරාධ පැත්තට නෙමෙයි, රට හදන හොඳ පැත්තට යොමු කර ගත්තොතින් ඒකට අධ්‍යාපනය ගොඩක් වැදගත්කම තියෙනවා. ඒකට දරුවෝ නායකත්වය අතට ගන්න ඕනි.”
2026 අගෝස්තු 09, පෙ.ව. 12:23
2026 අගෝස්තු 09, පෙ.ව. 12:21
2026 අගෝස්තු 09, පෙ.ව. 12:19
2026 අගෝස්තු 09, පෙ.ව. 12:17
2026 අගෝස්තු 09, පෙ.ව. 12:15
31-07-26
31-07-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
23-07-26
23-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
05-07-26
05-07-26
28-06-26
28-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
13-06-26
13-06-26