2026 නොවැම්බර් 11, පෙ.ව. 12:18
වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා දරුවන් විකුණා මුදල් ඉපැයීමේ ප්‍රවණතාව තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද් ප්‍රකාශ කරයි. ‘මිරර් ආර්ට්ස්’ නාලිකාව සමඟ එක්වෙමින් ඇය මේ බව අනාවරණය කළාය.
දරුවන්ට නවීන තාක්ෂණය සමඟ නිදහස ලබා දිය යුතු නමුත් එය දැඩි සීමාවන් තුළ පැවතිය යුතු බව ඇය පෙන්වා දෙයි.
“මගේ පේජ් එකේ මම බබා එක්ක කරන දේවල් දැම්මට කිසිම දවසක දරුවා පාවිච්චි කරලා සල්ලි හම්බකරන්න මම පෙළඹෙන්නේ නෑ,” යනුවෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඇය අවධාරණය කළාය.
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:09
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:07
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:18
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26