2022 අගෝස්‍තු 25, පෙ.ව. 8:54
තහනම් කර ඇති මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.
ඒ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි එච්.එම්.එම්. හාරිස් සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ සම්බන්ධව කරුණු දැක්වීමෙන් පසුවයි.
ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවට තහනම ඉවත් කළ මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වූ බව වාර්තා වනවා.
2024 දෙසැම්‍බර් 30, ප.ව. 3:24
2024 දෙසැම්‍බර් 30, ප.ව. 12:55
2024 දෙසැම්‍බර් 30, ප.ව. 12:26
2024 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:21
2024 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:15
30-12-24
30-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24