hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 25, පෙ.ව. 8:54



තහනම් කර ඇති මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා.

ඒ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි එච්.එම්.එම්. හාරිස් සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ සම්බන්ධව කරුණු දැක්වීමෙන් පසුවයි.

ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවට තහනම ඉවත් කළ මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වූ බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: