2022 අගෝස්‍තු 31, ප.ව. 1:34
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී ජනාධිපතිවරයා පැවසූවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නොමැති බවයි.
අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ කළා.
“මා පැහැදිලි කිරීමක් කළ යුතුයි. හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා” යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළා.
එම වීඩියෝව පහතින්,
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26