hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 7:15



ඊයේ (24) ඉන්දියාව පුරා දීපවාලී උත්සව සැමරුම් සිදුවෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදා කඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරුවා.

එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණා.

තමිල්නාඩු සෙබලු එම ගීතය ගයා තමන් පුදුම කළ බවද මෝදි සටහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: