2022 ඔක්‍තෝබර් 25, ප.ව. 7:15
ඊයේ (24) ඉන්දියාව පුරා දීපවාලී උත්සව සැමරුම් සිදුවෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදා කඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරුවා.
එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණා.
තමිල්නාඩු සෙබලු එම ගීතය ගයා තමන් පුදුම කළ බවද මෝදි සටහන් කර තිබුණා.

2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26