2022 නොවැම්‍බර් 14, ප.ව. 12:15
චාමර වීරසිංහ කියලා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැ.
ඔහු තමයි හදවතේ ගායකයා.
ඔහු නැති ප්‍රසංග වේදිකාවක් ගැන හිතන්නවත් බැරි තරම්.
ඒ වගේම ඔහු හරිම නිරහංකාර පුද්ගලයෙක්.
ඕනෙම කෙනෙක් එක්ක හරිම ලෙංගතු විදියට කතා කරන පුද්ගලයෙක්.
ඉතින් මේ හදවතේ ගායකයාට දැන් පුතෙක් ඉන්නවා.
ඔහුගේ පුතාගේ නම අකේන්.
ඉතින් අකේන් අම්මා, තාත්තා එක්ක තුන් වෙනි උපන්දිනේ සැමරුවේ මෙන්න මෙහෙමයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26