hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 14, ප.ව. 12:15



චාමර වීරසිංහ කියලා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැ.

ඔහු තමයි හදවතේ ගායකයා.

ඔහු නැති ප්‍රසංග වේදිකාවක් ගැන හිතන්නවත් බැරි තරම්.

ඒ වගේම ඔහු හරිම නිරහංකාර පුද්ගලයෙක්.

ඕනෙම කෙනෙක් එක්ක හරිම ලෙංගතු විදියට කතා කරන පුද්ගලයෙක්.

ඉතින් මේ හදවතේ ගායකයාට දැන් පුතෙක් ඉන්නවා.

ඔහුගේ පුතාගේ නම අකේන්.

ඉතින් අකේන් අම්මා, තාත්තා එක්ක තුන් වෙනි උපන්දිනේ සැමරුවේ මෙන්න මෙහෙමයි.

https://streamable.com/p114sa




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: