2022 නොවැම්‍බර් 18, ප.ව. 1:57
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 77 වන උපන්දිනය සැමරීම අද සිදු කෙරුණා.
ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදීයි.
එහිදී කිරි අම්මාවරුන් 21 දෙනෙකු සඳහා දානමය පිංකමක් ද සිදු කෙරුණා.
අනතුරුව සිය 77 වන ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා සැමරීම සිදු කළා.
එම වීඩියෝව පහතින්,
2025 ජූලි 04, පෙ.ව. 12:06
2025 ජූලි 04, පෙ.ව. 12:02
2025 ජූලි 03, පෙ.ව. 10:20
2025 ජූලි 03, පෙ.ව. 12:04
2025 ජූලි 03, පෙ.ව. 12:04
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25