hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 18, ප.ව. 1:57



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 77 වන උපන්දිනය සැමරීම අද සිදු කෙරුණා.

ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදීයි.

එහිදී කිරි අම්මාවරුන් 21 දෙනෙකු සඳහා දානමය පිංකමක් ද සිදු කෙරුණා.

අනතුරුව සිය 77 වන ජන්ම දිනය වෙනුවෙන් කේක් කපා සැමරීම සිදු කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: