hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 12:24



අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට විශේෂ දවසක් බවට පත්ව තිබෙනවා.

පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහය සහ පිතිකරු පැතුම් නිශ්ශංකගේ විවාහ ගිවිස ගැනීම අද සිදු වුණා.

24 වන වියේ පසුවන පැතුම් විවාහ ගිවිසගත්තේ එෂානි සමගින්.

මංගල්‍යය වෙනුවෙන් සාදයක්ද රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: