2022 නොවැම්‍බර් 28, ප.ව. 12:24
අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට විශේෂ දවසක් බවට පත්ව තිබෙනවා.
පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහය සහ පිතිකරු පැතුම් නිශ්ශංකගේ විවාහ ගිවිස ගැනීම අද සිදු වුණා.
24 වන වියේ පසුවන පැතුම් විවාහ ගිවිසගත්තේ එෂානි සමගින්.
මංගල්‍යය වෙනුවෙන් සාදයක්ද රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.










2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26