hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 29, පෙ.ව. 11:27



පසුගිය නත්තල් දා පෙම්වතෙකු විසින් සිය පෙම්වතියට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් වාර්තා වනවා.

මේ අමානුෂික ප්‍රහාරයට හේතුව විදිහට තොරතුරු අනාවරණය වන්නේ පෙම්වතිය විසින් පෙම්වතාගෙන් විවාහ වෙමුද යන්න කාරණය ඇසීමත් සමගයි.

ඇය ඒ වෙද්දි ගර්භනියක් විදිහට තමයි පුවත් වාර්තා වන්නේ.

මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි Mauganj ප්‍රදේශයෙන්.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ තරුණියගේ මිතුරන් හා මිතුරියන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් එය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: