2022 දෙසැම්‍බර් 29, පෙ.ව. 11:27
පසුගිය නත්තල් දා පෙම්වතෙකු විසින් සිය පෙම්වතියට අමානුෂික ලෙස පහරදීමේ පුවතක් වාර්තා වනවා.
මේ අමානුෂික ප්‍රහාරයට හේතුව විදිහට තොරතුරු අනාවරණය වන්නේ පෙම්වතිය විසින් පෙම්වතාගෙන් විවාහ වෙමුද යන්න කාරණය ඇසීමත් සමගයි.
ඇය ඒ වෙද්දි ගර්භනියක් විදිහට තමයි පුවත් වාර්තා වන්නේ.
මේ පුවත වාර්තා වෙන්නේ ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි Mauganj ප්‍රදේශයෙන්.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ තරුණියගේ මිතුරන් හා මිතුරියන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් එය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 ජූනි 27, පෙ.ව. 12:04
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26