hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 මාර්තු 14, ප.ව. 12:23



නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බව කියන ජනප්‍රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන තිබෙන බවට සමාජ මාධ්‍ය වල පළ කිරීමෙන් පසු ඒෂියන් මිරර් වෙත විශාල ප්‍රතිචාර දක්වමින් විවිධ පුද්ගලයින් අදහස් දක්වා තිබෙනවා.

ඒ අතර ප්‍රසිද්ධ නිළියකගේ නමක්ද සඳහන් වන ආකාරයක් දැක ගන්නට ලැබුණා.

ඇය ජේයෙෂ්ඨ නිළියක් බවද බොහෝ දෙනෙක් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: