2023 අප්‍රේල් 21, ප.ව. 3:36
ජනාධිපතිවරයා විසින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඔවුන් SLAS විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන අතර දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත් වෙන බවයි එම මාධ්‍ය අංශය සඳහන් කළේ.
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 9:42
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 9:41
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 9:39
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 9:37
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26