2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 9:09
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුලු මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
2021 ජනවාරි 01 සිට මෙම කටයුතු සිදු කළේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි.
ඒ 2020 ජූලි 09 ගත් කැබිනට් තීරණයකට අනුවයි.
ඒ අනුව ඔවුන් රියදුරු බලපත්‍ර දසලක්ෂ විසිදෙදහස් හත්සිය හැට තුනක් (1,022,763) සහ තාවකාලික රියදුරු බලපත් විසිහතර ලක්ෂ තිස් හතරදහස් හාරසිය හැට හතක් (2,434,467) මුද්‍රණය කර තිබුණා.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26