hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 4:08



ප්‍රබල අකුණු පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (10) රාත්‍රී 11.30 වන තුරු බලපැවැත් වෙනවා.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, කෑගල්ල, වව්නියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති විය හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: