2023 ඔක්‍තෝබර් 10, ප.ව. 4:08
ප්‍රබල අකුණු පිළිබඳ අවාවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (10) රාත්‍රී 11.30 වන තුරු බලපැවැත් වෙනවා.
ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, කෑගල්ල, වව්නියා, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ඇති විය හැකියි.

2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:47
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:43
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:14
2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:21
2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:16
23-10-26
23-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26