2023 නොවැම්‍බර් 08, පෙ.ව. 12:20
විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
සුවිසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97 කගේ නිවාස අහිමි වී ඇති බැවින් ඔවුන් වෙත විකල්ප ඉඩම් ලබා දිය යුතුව ඇති බව රජය පවසයි.
ඒ සඳහා හම්බන්තොට සිරිබෝපුර හෙක්ටෙයාර් 10.11 ක රජයේ ඉඩමක් හඳුනාගෙන තිබෙනවා.
එකී ඉඩම් කොටස් සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ මග පෙන්වීම යටතේ නීත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26