2023 නොවැම්‍බර් 08, ප.ව. 9:24
ඉන්දියානු තෙල් සමාගම ගෙන්වා ඇති පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්‍ෂණ මගින් තහවුරු කර ඇති නිසා ඒවා භාවිතා කිරීමට අනියත බියක් ඇතිකර නොගන්නැයි එම සමාගම අවධාරණය කර සිටිනවා.
එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටන්නේ, සමාගම විසින් ගෙන්වූ එමිට් ෆෝස් පවර් නෞකාවේ පෙට්‍රල් 92 සී. වී. එස්. එල්. තත්ත්ව පරීක්‍ෂාවෙන් පසු ගොඩබෑම් කටයුතු සිදුකරන බවත්, ඩීසල් තොගයේ රසායනාගාර පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව එම ඩීසල් තොගය ද ගොඩබෑමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
ඇතැම් පිරිස් විසින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ඇති බවට ප්‍රචාරයක් ගෙනයන බවත්, ඒවාට හසුනොවන ලෙසත් එම සමාගම ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26