2023 නොවැම්බර් 12, පෙ.ව. 10:04
අදට (12) යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දී තිබෙනවා.
ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දිය යුතු බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.
2025 ජූලි 13, පෙ.ව. 12:10
2025 ජූලි 13, පෙ.ව. 12:09
2025 ජූලි 13, පෙ.ව. 12:09
2025 ජූලි 13, පෙ.ව. 12:08
2025 ජූලි 13, පෙ.ව. 12:06
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25