2023 නොවැම්බර් 12, පෙ.ව. 10:04
අදට (12) යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දී තිබෙනවා.
ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දිය යුතු බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.

2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:46
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 8:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:28
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26