hit counter

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 25, ප.ව. 3:00



හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ කොළඹ නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා.

රාජ්‍ය ඇමතිවරයාගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කළා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ රිය අනතුරුකින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා මරණයට පත් වුණා.

රියදුරු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: