hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 04, ප.ව. 3:40



මේ දවස්වල දේශපාලන වේදිකාව ටිකක් උණුසුම් කිව්වොත් හරියටම හරි.

පක්ෂ මාරු වෙනවා තවත් කට්ටියක් වෙනම බලවේග හදනවා.

ඔන්න ඔය වගේ කාරණා නිසා උණුසුම් වෙන දේශපාලන වේදිකාව නිසා මැති ඇමතිවරුන්ට හැදෙන කයි කතන්දර නම් එමටයි.

මේ කියන්න යන්නේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගැනයි.

ඔහු තරුණියක් සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ සඳහා බොහෝ දෙනෙක් සිය ප්‍රතිචාර ද එක් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: