2024 පෙබරවාරි 13, පෙ.ව. 12:00
සඳනි ෆර්නෑන්ඩෝ කියන්නේ මේ දිනවල තරුණ පිරිස් අතර ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
කොහොමත් තරුණයන්ගෙන් නම් ඇයට තියෙන්නේ ඉතාමත් ඉහල ප්‍රතිචාරයක්.
මේ දිනවල පියත් රාජපක්ෂගේ “බඳිමු සුදා ” ගීතය නිසා තමයි ඇය මේ දිනවල කතාබහට ලක් වී තිබෙන්නේ.
ඒ වගේම පියත්ගේ සහ සඳනිගේ ප්‍රේම කතාව ගැන බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තියෙනවා.
ඉතින් ඇය ඇයගේ විවාහය සහ පියත්ගෙන් කළා කටයුතුවලට ලැබෙන සහය ගැනත් මෙන්න මෙහෙම කියලා තිබුණා.
● පියත් සඳනි ආදර කතාව එක වහලක් යටට ගෙන එන්නේ කවදාද?
අපි තවම එහෙම දෙයක් තීරණය කරලා නැහැ. තව ටික කාලයක් ඒ සඳහා ගත වේවි.
● මේ දවස්වල පියත්ගේ අලුත් ගීතය හරි ජනප්‍රියයි?
ඔව් පියත්ගේ බඳිමු සුදා ගීතය අපි හිතුවාටත් වඩා ජනප්‍රිය වුණා. මේ වන විට මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා.
● රඟපෑමට පියත්ගෙන් ලැබෙන සහයෝගය?
මට එයාගෙන් කිසිම බාධාවක් නැහැ. ඒක තමයි එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය.
2025 මැයි 24, පෙ.ව. 12:10
2025 මැයි 24, පෙ.ව. 12:05
2025 මැයි 24, පෙ.ව. 12:04
2025 මැයි 24, පෙ.ව. 12:01
2025 මැයි 23, ප.ව. 6:20
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25