2024 මැයි 15, ප.ව. 3:58
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 19 වනදා දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කළ යුතු ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් සම්බන්ධයෙන් ය.
එයට භාණ්ඩ වර්ග 11 ක් ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 179 සහ 189 අතර මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 258 ත් 175 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 288ත් 302 ත් අතර මිලකට අළෙවි කළ යුතු වෙනවා.
එමෙන්ම, සුදු බිත්තරයක් රුපියල් 41 ත් 43 ත් අතර මිලකට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ත් 47 ත් අතර මිලකට අළෙවි කළ යුතු බව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26