hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 මැයි 16, ප.ව. 5:30



අද (16) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.03 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (15) සටහන් වී තිබුනේ, ඩොලරයක ගැනුම් මිල රු. 296.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.42 ක් ලෙසයි.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,

මහජන බැංකුව – රු. 296.89 – රු. 306.94

කොමර්ෂල් බැංකුවේ – රු. 295.21 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.25 – රු. 305.25

සෙලාන් බැංකුව – රු. 295.50 – රු. 305..00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.75 – රු. 307.75

එන්.ඩී.බී. (NDB) – රු. 294.50 – රු. 305.50

අමානා බැංකුව – රු. 299.75 – රු.305.25

ලංකා බැංකුව – රු. 298.50 – රු. 306.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: