2024 මැයි 20, ප.ව. 4:19
ඊබ්‍රහීම් රයිසිගේ මරණයෙන් පුරප්පාඩු වූ ඉරානයේ ජනාධිපති තනතුරෙහි වැඩබැලීම සඳහා උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්කර තිබෙනවා.
දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපති තෝරාගැනීමට නියමිතව තිබෙනවා. එතෙක් මොක්බර් එම ධුරයෙහි වැඩ බලනු ඇති.
මේ අතර උත්තරීතර නායක අලි හමනේයි විසින් ඉරානයේ දින පහක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
2025 නොවැම්බර් 05, පෙ.ව. 8:49
2025 නොවැම්බර් 03, ප.ව. 12:59
2025 නොවැම්බර් 01, ප.ව. 12:07
2025 ඔක්තෝබර් 31, ප.ව. 9:06
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 8:02
27-10-25
27-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
15-10-25
15-10-25
08-09-25
08-09-25
28-08-25
28-08-25
18-08-25
18-08-25
01-08-25
01-08-25
02-06-25
02-06-25
18-05-25
18-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25