2024 ජූලි 08, පෙ.ව. 12:04
ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2026 ජූනි 25, ප.ව. 2:19
2026 ජූනි 25, ප.ව. 2:09
2026 ජූනි 25, පෙ.ව. 10:46
2026 ජූනි 25, පෙ.ව. 9:58
2026 ජූනි 25, පෙ.ව. 12:32
25-06-26
25-06-26
24-06-26
24-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26