hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 06, පෙ.ව. 12:05



පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.‍

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළා.

මෙවර ජනාධිපතිවර’ය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් ඔහු පැවසුවා .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: