2024 අගෝස්‍තු 15, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:14
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26