2024 අගෝස්‍තු 16, පෙ.ව. 12:04
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනෙකුට තම කැමැත්ත පරිදි 01,02 හා 03 ලෙස මනාප ලකුණු කල හැකිය.
කතිර ලකුණ යෙදීමෙන් එක් අපේක්ෂකයෙකුට සිය ඡන්දය ප්‍රකාශ කල හැකිය.
එහිදී මනාප ලකුණු කල නොහැකි බව පැවසුවා.
2026 මැයි 05, පෙ.ව. 12:27
2026 මැයි 05, පෙ.ව. 12:21
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:18
2026 මැයි 05, පෙ.ව. 12:16
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26