hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:04



ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වනවා.

ඔබේ ඡන්දය නිවැරදිව සලකුණු කරන්නේ කෙසේද ?

  • තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් වෙක්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කරන්න.
  • ඉන්පසු 2 හා 3 ඉලක්කම් සලකුණු කිරීමෙන් ඔබේ දෙවන හා තෙවන මනාප දැක්විය හැකියි.
  • තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද, නිසියාකාරව එක් අපේක්ෂකයන් දෙදෙනෙක් වෙනුවෙන් සලකුණු කළ ඡන්ද දෙකක් වේනම් එය වලංගු ඡන්දයක් වනවා.
  • ඡන්ද දායකයෙකු (x) ලකුණු කිරීම වැනි තම චේතනාව පැහැදිලිව පෙන්නුම් කරන යම් සලකුණක් ඡන්ද පත්‍රිකාවේ තැබුවහොත් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබනවා.




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: