2024 සැප්‍තැම්‍බර් 27, ප.ව. 1:12
වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම ධුරයට පත් කෙරෙන බවටයි වාර්තා වන්නේ.
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති බව සඳහන්.
2026 ජූලි 01, පෙ.ව. 12:33
2026 ජූලි 01, පෙ.ව. 12:22
2026 ජූලි 01, පෙ.ව. 12:19
2026 ජූලි 01, පෙ.ව. 12:18
2026 ජූලි 01, පෙ.ව. 12:17
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26