2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:04
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් එලෙස ඇප තැන්පත් කර ඇති බව සඳහන්.
එමෙන්ම 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදුකෙරෙනු ඇති.
2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
2026 මැයි 04, පෙ.ව. 10:14
2026 මැයි 04, පෙ.ව. 9:40
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26