hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04



සති දෙකකට පමණ පෙර ලංකාවට පෙට්‍රල් ලීටරයක් ගෙන ආවේ රු. 195ට සහ ඩීසල් රු. 200ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මේ වන විට පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 117ක පමණ ද ඩීසල් ලීටරයක් සඳහා රු. 83ක පමණ බදු මුදල් ද අය කරන බවයි.

දේශපාලන වේදිකාවල සිට ඉන්ධනවලින් අසීමාන්තික ලෙස බදු උපයන බවට කෑ ගැසුව ද යථාර්ථය එය බවයි, පාඨලී චම්පික රණවක වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: