2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04
සති දෙකකට පමණ පෙර ලංකාවට පෙට්‍රල් ලීටරයක් ගෙන ආවේ රු. 195ට සහ ඩීසල් රු. 200ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු පෙන්වා දුන්නේ මේ වන විට පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 117ක පමණ ද ඩීසල් ලීටරයක් සඳහා රු. 83ක පමණ බදු මුදල් ද අය කරන බවයි.
දේශපාලන වේදිකාවල සිට ඉන්ධනවලින් අසීමාන්තික ලෙස බදු උපයන බවට කෑ ගැසුව ද යථාර්ථය එය බවයි, පාඨලී චම්පික රණවක වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
18-08-26
18-08-26
16-08-26
16-08-26
13-07-26
13-07-26
03-06-26
03-06-26
19-05-26
19-05-26
06-04-26
06-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26