2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13
හිටපු ඇමැතිවරුන් විසින් මෙතෙක් භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජයේ ඇමැතිවරුන් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් වෙන්කර තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරණය අවසන් වූ වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම නිවාස නැවත ලබා දෙන ලෙස දැනුම්දීමක් ද නිකුත් කර තිබිණි.
නිල නිවාස තවදුරටත් රඳවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:09
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:52
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:28
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:11
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 5:27
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26