2024 නොවැම්‍බර් 18, පෙ.ව. 12:12
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය දරන අතර විපක්ෂ නායක ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබා දිය යුතු බව එම පක්ෂයේ සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස අඛණ්ඩව ජනාධිපතිවරණ දෙකක් සහ මහා මැතිවරණ දෙකක් පරාජයට පත්වීම මෙහි දී විශේෂ අවධානයට ලක්ව තිබේ.
විශේෂයෙන් සජිත් ප්‍රේමදාස එම අවස්ථා දෙකේම බලයට පත් පක්ෂය 2/3ක බලයක් ලබා ගැනීම වැළැක්වීමට නොහැකි වීමත් ඔහු විපක්ෂ නායක බලතල යටතේ බොහෝ ප්‍රශ්න සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ මැදිහත් වුවද එය ජනතාවට ආකර්ෂනීය නොවීමත් බෙහෝ දෙනාගේ අසතුටට හේතුවී ඇත.
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කොට ඇති අවස්ථාවක එම සමාජයට ආමන්ත්‍රණය කිරීම සඳහා සිය පක්ෂයේ ද සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බවත් ජනප්‍රිය උගත් බුද්ධිමත් මන්ත්‍රීවරයෙකු වන හර්ෂ ද සිල්වා විපක්ෂ නායක ධුරයට පත්කිරීම ආණ්ඩුවට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි බවත් ඔවුන්ගේ මතය වී ඇත.
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
2026 ජනවාරි 29, පෙ.ව. 9:15
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
03-01-26
03-01-26