2024 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:02
හිටපු කථානායක අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආන්දෝලනයත් සමගම, තවත් දේශපාලකයන් ගණනාවකගේම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ප්‍රශ්න කෙරී ඇත.
ඇතැමුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම්ද ප්‍රශ්න කර තිබෙනු දැකගත හැකි විය.
එම ප්‍රශ්න කිරීම්වලට මීට පෙරද සජිත් ප්‍රේමදාස විසින්ම පිළිතුරු ලබාදී ඇති අතර, මෙවර එම කතාබහ නැවත කරළියට පැමිණීමත් සමග, සමගි ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියකු විසින් සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කර ඇත.
ඒ අනුව සමගි ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියකු වන නීතිඥ රජිත ලක්මාල් විසින්, සජිත් ප්‍රේමදාස 2019 ජූලි 12 වැනිදා පළකර ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තහවුරු කිරීමේ ෆේස්බුක් පෝස්ටුවක්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර ඇත.
එහි දැක්වෙන්නේ, “එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ 1986 වසරේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව යන විෂයන් දෙකටම සම්මාන ලබා ගැනීම.
තවත් විස්තර හෙට උදේට…” යනුවෙන් සජිත් ප්‍රේමදාස සිදුකර ඇති ප්‍රකාශයක් සහ සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කෙරෙන ලේඛනයකි.
අදාළ පොස්ටුව පහතින් දැක්වේ.

2026 මාර්තු 22, ප.ව. 5:28
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26