2025 පෙබරවාරි 09, පෙ.ව. 12:30
මේ වන විට ලංකාවේ අත්හදා බලමින් ඇත්තේ සමාජවාදී ආර්ථික ක්‍රමය නොව මුසාවාදී ආර්ථික ක්‍රමය බව හිටපු අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
දිගින් දිගට ම රටට බොරු කීම නිසා අවසානයේ ඒ බොරු ජනතාව පමණක් නොව බොරු කී අය ද සත්‍ය ලෙස පිළිගන්නා තත්ත්වයට පත්වූ බවයි, ඔහු සඳහන් කළේ.
එම බොරුවලින් ජයග්‍රහණය කළ ආණ්ඩුව දැන් දිනලත් බොරු කියමින් මුසාවාදයෙන් රට ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරමින් ඇතැයි ද දිළුම් අමුණුගම ප්‍රකාශ කරයි.
මීට පෙර ජර්මනියේ මෙම ක්‍රමය අත්හදා බැලුව ද සාර්ථක නොවූ බවත් ලංකාවේ ද එය සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
සර්වජන බලවේගය පක්ෂය පොළොන්නරුවේ සංවිධානය කළ උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26