2025 පෙබරවාරි 28, ප.ව. 5:58
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (28) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට සභාව අමතමින් සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.
“තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ.”
2025 ජූනි 01, පෙ.ව. 12:09
2025 ජූනි 01, පෙ.ව. 12:08
2025 ජූනි 01, පෙ.ව. 12:07
2025 ජූනි 01, පෙ.ව. 12:06
2025 ජූනි 01, පෙ.ව. 12:06
01-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25